අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙත්සම් විභාගයේ තීන්දුව සවස 

    දෙසැම්බර් 13, 2018

    පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ තීන්දුව අද (13) සවස 4.00 ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

    මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව වාර්තාකරු පවසයි.

    නොවැම්බර් මස 12 සහ 13 යන දෙදින තුළ අදාල පෙත්සම් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ සලකා බැලුණි. ඉන්පසුව පෙත්සම් විභාග කිරීම දෙසැම්බර් 04 05 06 යන දිනයන් හිදී සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya