අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේ ගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

    දෙසැම්බර් 08, 2018

    ඓතිහාසික කන්දේ විහාර ඉතිහාසයේ ස්වර්ණමය අවධිය හොබවාලු සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ කථතර දිස්ත්‍රික්කයේ හා ඛෙන්තර වලල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී වාගේෂ්වරාචාර්ය ඓතිහාසික කන්දේ විහාරයේ විහාරාධිපති අපවත් වී වදාළ බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත මහ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ගේ ශ්‍රී දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වූයේ ය. 

    උන්වහන්සේ ගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති කන්දේ විහාරය වෙත ඊයේ (07) රාත්‍රියේ ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ භික්ෂූන් වහන්සේලාට සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

     ( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya