අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට- ආපදා පෙර සූදානම් වැඩසටහන් 12ක්

    දෙසැම්බර් 08, 2018

    ජාතික සුරක්ෂිත දිනය 2018 මූලික කර ගනිමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 12ක '' ආපදා පෙර සූදානම්'' වැඩසටහන් 12ක් පැවැත්වීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය කටයුතු සංවිධානය කර ඇත.

    මෙහි එක් වැඩසටහනක් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උහපිටිගොඩ ග්‍රාම නිලධාරි වසම මුලික කරගනිමින් ගං වතුර,ඩෙංගු උපද්‍රවයන් ඇතිවිය හැකි ස්ථාන හදුනාගනිමින් ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්විය.

    එම වැඩසටහන සදහා දකුණු පළාත් සභාවේ ගරු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා’ ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී තුමන්ලා සහ මන්ත්‍රී තුමියන්ලා’ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්’ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින්’ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ නිලධාරින්’ ග්‍රාමීය ප්‍රජාව මේ සඳහා සහභාගී විය.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය-හම්බන්තොට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya