දෙසැම්බර් 10, 2018

tami eng youtube google twitter facebook

    පෙත්සම් විභාගයේ සිව්වන දිනය අද

    දෙසැම්බර් 07, 2018

    පාර්ලිමේන්තුව විසිරුවාහැරීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(07) සිව් වන දිනට විභාගයට ගැනේ.

    අදාළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය හෙට (8) දිනය දක්වා දීර්ඝ කර තිබේ.

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu