අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ල.නි.ප මහ සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්...

    දෙසැම්බර් 04, 2018

    ''තීරණය රට වෙනුවෙන් '' මැයෙන් සංවිධානය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සමුළුව පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) කොළඹ දී පැවැත්විණි.

    මීට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල පුවත් වෙබ් අඩවිය අන්තර්ජාලය මුදා හැරීමට අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් මෙන් ම විශාල ජනතාවක් එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya