අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප‍්‍රසන්න විරුවාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

    දෙසැම්බර් 03, 2018

    මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප‍්‍රසන්න විරුවාගේ දේහයට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

    දේහය තැන්පත් කර ඇති ගාල්ල, උඩුගම ප‍්‍රදේශයේ නිවසට  (02 දින) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, ඒ මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාති හිත මිත‍්‍රාදීන් වෙතත්, පොලිස් දෙපාර්තමේන්තුවේ සමස්ත සහෝදර නිලධාරින් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya