අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස සාමාන්‍ය පෙළ අද ඇරඹේ

    දෙසැම්බර් 03, 2018

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2018 - දෙසැම්බර් 03 වන දා අද  සිට 12 වන දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

     මධ්‍යස්ථාන 4661ක විභාගය පැවැත්වෙන අතර, පාසල් අයඳුම්කරුවන් 422,850 දෙනෙකු පෙනී සිටියි. පෞද්ගලික අයඳුම්කරුවන් 233,791 දෙනෙකු සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය. එසේම රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, කොළඹ සහ මැගසින් බන්ධනාගාරයේ ද විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya