අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ඒඩ්ස් දිනය අදයි

    දෙසැම්බර් 01, 2018

    ලෝක ඒඩ්ස් දිනය දෙසැම්බර් 01 දාට යෙදී තිබේ.

    මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව වන්නේ “Know Your Status” න්නයි

    2025 වනවිට ඒඩ්ස් රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සදහා වූ වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂිකා වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.

    එච්.අයි.වී. ආසාදිත රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවිය යුත්තේ කා ළගට ද? එහිදී ප්‍රතිකාර සිදු කරන්නේ කෙසේද? යන්න පිළිබද ව ජනතාව දැනුවත් කිරීම ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ මූලික අරමුණ බවද වෛද්‍ය පලිහවඩන මහත්මිය සදහන් කරයි.

    මූලිකව ම වැදගත් වන්නේ මෙම රෝග තත්ත්වයන් පිළිබද ව දැනුවත් වීමයි. මීට අමතර ව ලිංගාශ්‍රිත රෝග පිළිබද ව දැනුවත් වීමත් හා ඒවා තුරන්කර ගැනීම සදහා කටයුතු කරමින්, වැළදුණු රෝගීන්ට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබදවද දැනුවත්වීම වැදගත්  බව ද පබා පළිහවඩන මහත්මිය කියයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya