අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති කළු ගග ජලාශ පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු නිරික්ෂණයක

    දෙසැම්බර් 01, 2018

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රජරට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් මල් ඵල ගන්වමින් එතුමාගේ පූර්ණ අධීක්ෂණයෙන් ඉදි වූ කඩිනම් මහවැලියේ අවසන් ජලාශය වන මොරගහකන්ද ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම ඊයේ (30) පෙරවරුවේ සිදු කෙරිණි.

    අනතුරුව කළු ගග ජලාශ පරිශ්‍රය වෙත ද පැමිණ එහි ඉදිකිරීම් කටයුතු නිරික්ෂණ කළේය.

    ජයන්ති සිරිසේන මැතිණිය ද, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක, මොරගහකන්ද ජලාශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජේරත්න යන මහත්වරුන් ඇතුළු මහවැලි අධිකාරියේ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya