අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ...

    දෙසැම්බර් 01, 2018
    විසි හත්දහසකට ආසන්න සමෘද්ධි නිලධාරින්ගේ ජීවන අභිප්‍රාය වූ පූර්ණ විශ්‍රාම වැටුප් සහිත පත්වීම් සිහිනය යථාර්ථයක් බවට පත් කරමින් හත්දහසකට ආසන්න පිරිසකට ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීම ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (30) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත කී්‍රඩාංගණයේ සිදු විය.
    ජනාධිපතිතුමා අතින් සංකේතවත්ව කිහිප දෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්විණි.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,  නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිමල් කොටවලගෙදර යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරින් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya