අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික කම්කරු නීති සම්මේලනය කොළඹදී

    නොවැම්බර් 28, 2018

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කළ ජාතික කම්කරු නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

    නොවැම්බර් 26 සහ 27 යන දෙදින තුළ කම්කරු නීති සම්මේලන පැවැති අතර නීතීඥවරුන්, රාජ්‍ය හා පුද්ගලික අංශයේ නිලධාරීන් ,අධිකරණ නිලධාරීන්, සිවිල් සමාජ ක්‍රියකාරීන්, ව්‍යාපාරිකයින් ,රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන් මේ සදහා එක්ව සිටියි.
    මානව හිමිකම් ,කම්කරු නීතිය, ලෝක ආර්ථික ප්‍රවණතා දේශීය හා විදේශීය ,කම්කරු නීති තත්ත්වයන් පිළිබදව මෙම සම්මේලනයේදී අවධානයට ලක් වෙයි.

    සාරම්භක අවස්ථාවට නීතිපති ජයන්ත ජයසුරිය මහතා ඇතුළු නීතිඥයින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ,අධිකරණ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya