මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා අපයෝජන වැළැක්වීම සඳහා වන ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්වෙයි

    නොවැම්බර් 27, 2018

    ළමා අපයෝජන වැළැක්වීම සඳහා වන ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්වීම අද (27) පෙ.ව.9.45ට කොළඹ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී සිදු කෙරේ.

    ළමා ලිංගික අපයෝජනය සිදුවීම දෙස අවධානය යොමු කිරීමේ දී මෙම තත්ත්වය අවම කිරීමට වඩත් විදිමත් ක්‍රමවේදයක අවශ්‍යතව අවධරණය කෙරෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    මෙම කරුණු අවධාරණය කිරීමටත් අපයෝජන වැළක්වීම පිණිස වන ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම මෙහිදී සිදු කෙරේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya