අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රමාත්‍යවරයා මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාදය ලබා ගනියි

    නොවැම්බර් 26, 2018

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (25) මහනුවර ශ්‍රි දළදා මාලිගාවට පැමිණ දන්තධාතූන් වහන්සේ වැද පුදා, මහනායක හිමිවරු බැහැ දැක ආශිර්වාදය ලබාගත්තේ ය.

    ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගන්නා ලදී.

    අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශවයේ මහනනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් බැහැ දැක උන්වහන්සේගේද ආශිර්වාද ලබා ගන්නා ලදී.

    mahi nmal

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya