අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රජත ජයන්ති සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

    නොවැම්බර් 24, 2018

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රජත ජයන්ති සම්මාන උලෙළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ කොළඹ ෂැන්ගි්‍රල්ලා හෝටලයේ දී පැවැත්විණි

    මැණික් හා ස්වර්ණාභාරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් වෙත සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ රජත ජයන්තිය වෙනුවෙන් පවත්වන ලද තරගවල ජයග්‍රාහකයන්ට සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි

    මහින්ද අමරවීරල සුමේධා ජීග ජයසේන ඩබ්ලිව්ගඩීගෙජ්ග සෙනෙවිරත්නල දුනේෂ් ගන්කන්ද යන මැති ඇමතිවරුන් දල මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මැණික් හා ස්වර්ණාභරණ අධිකාරයේ සභාපති පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya