අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරාය භෝජනාගාර අමාත්‍යවරයාගේ පරික්ෂාවට

    නොවැම්බර් 22, 2018

    වරාය සේවකයින්ගෙන් ලබුණු පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ (21) වරාය පරිශ්‍රයේ පවතින සියලු භෝජනාගර පරික්ෂා කර බැලුවේ ය.

    සේවකයන්ගේ ආහාර පරික්ෂ කර බැලූ අමාත්‍යවරය සේවකයන් වෙත නිසි ප්‍රමිතියකින් යුතු ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදෙන ලදී.

    මේ අවස්ථවට වරාය අධිකාරියේ සභාපති පරක්‍රම දිසනායක මහත ඇතුළු නිලධරිහු පිරිසක් එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya