අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිසාපති රජකාරි අරඹයි

    නොවැම්බර් 20, 2018

    මහනුවර දිසාපති සහ දිස්ත්‍රික් ලේකම් ලෙස ඩී.එම්.එන්.ජී.ජී.තිස්ස කරුණාරත්න මහතා (18)දින සිය රාජකාරී ආරම්භ කරන ලදී.

    රාජ්‍ය පරිපාලන සේවයේ ජේෂ්ඨතම නිලධාරියෙක් වන කරුණාරත්න මහතා මහනුවර රාජකාරී කටයුතු කරන 18 වැනි දිස්ත්‍රික් ලේකම්වරයායි. 1991 වසරේ උප දිසාපතිවරයෙක් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ කරුණාතරත්න මහතා සහකාර ඉඩම් කොමසාරිස්වරයෙක්, ප්‍රාදේශීය ලේකම්වරයෙක් සහ ආණ්ඩුකාර ලේකම්වරයෙක් ලෙස කටයුතු කර ඇත.

    දිසාපතිවරයා ලෙස වැඩභාර ගැනීමට පෙර කරුණාරත්න මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ලෙස කටයුතු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya