මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය සැමරීමට ජනපති එක්වෙයි

    නොවැම්බර් 18, 2018

    අදට (18) යෙදී තිබෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය සැමරීමට ජනපති එක්වෙයි

    අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික හමුවෙන් අනතුරුව ජනාධිපති   මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු කේක් කපා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත උපන්දින සුබ පැතුම් පිරිනැමීය.

    මේ අවස්ථාවට මැති ඇමැතිවරු රැසක් ද එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya