මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සහ හෙට වැසි- උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්

    නොවැම්බර් 18, 2018

    දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී, විශේෂයෙන් අද සහ හෙට දිනයන් හිදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    උතුර, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පලාත්වල විටන් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

    සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

    මධ්‍යම,සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ටවැඩි තද වැසි ද ඇති විය හැක.

    මධ්‍යම, සබරගමුව සහ බස්නාහිරපළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya