මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා වැසි වැඩිවීමක්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    නොවැම්බර් 17, 2018

    දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට, මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැක.

    මධ්‍යම, සබරගමුව සහ බස්නාහිරපළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැකි බව අද (17) අළුයම නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya