අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

    නොවැම්බර් 16, 2018

    පාර්ලිමේන්තුව ආරම්භ වීමත් සමඟ උණුසුම්කාරි තත්ත්වයක් උද්ගත විය.

    පාර්ලිමේන්තුව අද (16) ප.ව.1.30ට ආරම්භ වීමට නියමිතව තිබූ අතර පාර්ලිමේන්තු සභාගර්භය මධ්‍යයේ විරෝධතා ඇති වී ම නිසා කතානායකවරයා සභාවට පැමිණ සිටියේ නැත.

    පසුව දැඩි පොලිස් රැකවල් මධ්‍යයේ කතානායකවරයා සෙන්කෝලය සමඟ පාර්ලිමේන්තුවේ පිහිටි පැති දොරටුවකින් සභාවට ඇතුළු විය. ඒ සමඟ පාර්ලිමේන්තුවේ දැඩි ගැටුම්කාරි තත්ත්වයක් උද්ගත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya