මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන මිල තවත් පහළට

    නොවැම්බර් 15, 2018

    ඉන්ධන මිල මධ්‍යම රාත්‍රියෙන් පසු අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ

    සියලුම වර්ගයේ පෙට්‍රල් සහ සියලුම වර්ගයේ ඩීසල් මිල රුපියල් 05කින් අඩු කිරිමට තීරණය කර ඇති බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මාධ්‍ය හමුවේ පැවසීය.

     ඒ අනුව මේ දක්වා රුපියල් 145 කට අලෙවි කෙරුනු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 140ක් සහ රුපියල් 172 කට අලෙවි වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 167ක් වනු ඇත.

    ඔටෝ ඩිසල් ලිටරයක මිල රුපියල් 116යේ සිට රුපියල් 111 ක් දක්වා සහ සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 141 සිට රුපියල් 136 දක්වා පහත දමා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya