අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙට්‍රල් මිල තවදුරටත් අඩු කිරීමට අගමැති උපදෙස්

    නොවැම්බර් 15, 2018

    පෙට්‍රල් මිල තවදුරටත් අඩු කිරීමට අගමැති විෂයභාර අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ දී උපදෙස් ලබාදුන්නේ ය.

    ඉන්ධන මිල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී සිදු කළ විශේෂ ප්‍රකාශය අතරතුර මේ බව පැවසී ය.

    පිටරට තෙල් මිල අඩු වෙද්දී මේ අය මිල සූත්‍රයක් දාල තෙල් මිල වැඩි කළා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya