මැයි 24, 2019
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුව අද රැස්වෙයි

    නොවැම්බර් 15, 2018

    පාර්ලිමේන්තුව අද (15) පෙ.ව 10.00 ට රැස්වෙයි.

    ඊයේ (14) පාර්ලිමේන්තුව රැස් වූ අතර අද දිනට පාර්ලිමේන්තුව රැස්වීමට සභාවේ අනුමැතිය හිමි විය. අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සභාව ඇමතීමට නියමිත  බව ඊයේ සවස අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    මේ අවස්ථාව වන විට පාර්ලිමේන්තුව අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya