අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඉඩම් අමාත්‍යාංශයේ කටයුතු සොයා බලයි

    නොවැම්බර් 14, 2018

    ඉඩම් අමාත්‍යාංශය වෙත ඊයේ (13) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා එහි කටයුතු නිරික්ෂණ කළේය.

    ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් දීමනා බලපත්‍ර ලබාදීමේ කි්‍රයාවලිය පිළිබදව විමසා බැලු ජනාධිපතිතුමා ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවකට විසදුම් ලැඛෙන එම ඉඩම් දීමනා බලපත්‍ර ලබාදීමේ කටයුතු විධිමත් සහ කඩිනම් කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළේය.


    එමෙන්ම 2019 වසරේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ඛෙදා දීමේ ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා නිලධාරින්ට පෙන්වා දුන්නේ ය.

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya