අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් විභාගය දෙසැම්බර් මස 4,5 සහ 6

    නොවැම්බර් 13, 2018

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගය ගත් අතර එහි තීරණය අද (13) සවස ප්‍රකාශයට පත් කළේ ය.

    පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර මෙම තහනම් නියෝග ලබන දෙසැම්බර් මස 7 වැනිදා දක්වා  බලපැවැත්වෙන අතර පෙත්සම් විභාගය  දෙසැම්බර් මස 4,5 සහ 6 යන දිනවල පැවැත්වීමට  දින නියම කළේ ය.

     අදාළ පෙත්සම් අද(13)  ත්‍රිපුද්ගල  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya