අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මව්බිම වෙනුවෙන් ගන්න ලැබෙන අවසන් තීරණයක්- පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

    නොවැම්බර් 12, 2018

    පාර්ලිමේන්තු මැතිවරණය මව් බිම වෙනුවෙන් තීරණයක් ගන්න ලැබෙන අවසන් අවස්ථාවක් බව අතිපූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

    උන්වහන්සේ ජනමාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව පැවසූහ.

    එම නිසා තම දරුවන්ට රටක් ලබාදීමට ඡන්දය භාවිතා කරන ලෙස උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya