අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රාජකාරි අරඔයි

    නොවැම්බර් 08, 2018

    ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ආචාර්ය චරිත හේරත් මහතා අද(08) පෙරවරුවේ  ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ දී රාජකාරියේ ආරම්භ කළේ ය.

    මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය චරිත හේරත් මහතා,ජනමාධ්‍ය හා තොරුතුර අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාද වෙයි.

    මෙම අවස්ථාවට ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක
    ලේකම්(පාලන) රමණි ගුණවර්ධන මහත්මිය,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු අමාත්‍යාංයේ හා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් රැසක් මෙමඅවස්ථාවට සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya