අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි වේයන්ගොඩ පොලිස් නිලධාරීන්ගේ දරුවන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ

    නොවැම්බර් 08, 2018

    2018 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි වේයන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි නියුතු පොලිස් නිලධාරීන්ගේ දරුවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම නොවැම්බර් 06 දින ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා විසින් සිදු කරන ලදී.

    වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එන්.ඩී.යූ. සුජීව ද සිල්වා මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් සංවිධානය කල මෙම උත්සවයේදී දරු දැරියන් 14 දෙනෙකු සඳහා ත්‍යාග පිරිනැමීම සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya