දෙසැම්බර් 13, 2018

tami eng youtube google twitter facebook

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය පත් කෙරේ

    නොවැම්බර් 07, 2018
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියක වන වසන්තා පෙරේරා මහත්මිය පත් කර තිබේ.
    ඒ මහත්මිය අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා ය.
    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා ද එක්විය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu