අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ යාපනයේ නව ඔසුසල විවෘත කරයි

    අගෝස්තු 17, 2018
    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ යාපනයේ නව ඔසුසල සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ශික්ෂණ රෝහල් භුමියේ දී  ඊයේ (16) පෙරවරුවේ විවෘත විය.
     
    මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේකළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමිසාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya