පසුගිය වසරේ මෙවැනි පාසල්වල සිසුන් 648,151 දෙනෙකුට පාවහන් මිලදී ගැනීම සඳහා තිළිණ පත් ලබාදී තිබුණි.
මෙමඟින් එම සිසුන්ගේ දෙමව්පියන්ට සැළකිය යුතු ආර්ථික සහනයක් හිමි වූ බැවින් 2018 වසරේ ද එම වැඩසටහන ක්‍රියත්මක කළ යුතු යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.