සංහිදියාව සහ සහජීවනය තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම ඉලක්ක කරගෙන ප්‍රාදේශීය මට්ටමින් ජනතාව දැනුවත් කර ජාති ආගම් කිසිදු භේදයකින් තොරව එකම රටක් එකම ජාතියක් ලෙස ජනතාව අතර ජාතික සමඟිය ගොඩනැගීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙල ග්‍රාමීය මට්ටම දක්වා ගෙන යමින් ජනතාව අතර සහජීවනය ගොඩනැඟීමට කටයුතු කරන්නැයි ඊයේ (13) කෑගල්ල නගරයේ පැවැති ''අහන්න'' වැඩසටහනට සහභාගී වූ ජනතාව සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටිති.