Print this page

අද සිට ඉදිරියට ක්‍රියාත්මක අලුත් අවුරුදු විශේෂ දුම්රිය සේවාවක්

අප්‍රේල් 14, 2018

අලුත් අවුරුදු සමය වෙනුවෙන් අද (14) සිට ඉදිරි දින කිහිපය තුළදීත් විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටි.

එම විස්තරය පහත සඳහන් වේ.

 

දිනය

ආරම්භක ස්ථානය

අවසන් ස්ථානය

පිටත් වීමේ වේලාව

පහසුකම්

2018/04/14

කොළඹ කොටුව

වේයන්ගොඩ

පෙ.ව 8.00

 
 

වේයන්ගොඩ

කළුතර දකුණ

පෙ.ව 9.30

 
 

වේයන්ගොඩ

කොළඹ කොටුව

ප.ව 4.00

 
 

මරදාන

කළුතර දකුණ

පෙ.ව7.40

 
 

කළුතර දකුණ

වේයන්ගොඩ

ප.ව 1.00

පෙ.ව 9.20

 
 

වේයන්ගොඩ

කළුතර දකුණ

පෙ.ව12.25

 
 

කළුතර දකුණ

මරදාන

ප.ව 3.20

 

2018/04/15

කොළඹ කොටුව

බණ්ඩාරවෙල

ප.ව 07.20

වායු සමනය කල මැදිරියක් සහිතය

 

මාතර

මරදාන

ප.ව 7.00

 
 

මරදාන

මාතර

ප.ව 2.55

 
 

යාපනය

කොළඹ කොටුව

ප.ව 8.00

 

2018/04/16

බණ්ඩාරවෙල

කොළඹ කොටුව

පෙ.ව 08.05

වායු සමනය කල මැදිරියක් සහිතය

 

මාතර

මරදාන

ප.ව 7.00

 
 

කොළඹ කොටුව

ගාල්ල

ප.ව 6.50

 
 

මරදාන

මාතර

ප.ව 2.55

 

2018/04/17

මරදාන

ගාල්ල

පෙ.ව 9.20

පෙ.ව 11.50

 
 

ගාල්ල

මරදාන

පෙ.ව 07.05

 
 

ගාල්ල

කොළඹ කොටුව

 ප.ව. 1.15

 ප.ව. 05.55

 

.