Print this page

ඡන්ද විමසීම ඇරඹේ...

පෙබරවාරි 10, 2018

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2018 මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම පෙ.ව. 7.00ට දිවයින පුරා ආරම්භ විය.

පළාත් පාලන ආයතන 340කට ජනතා නියෝජිතයින් තෝරා පත් කර ගැනීමට ඡන්ද විමසීම සිදු වෙයි.