අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වෙයි

    ඔක්තෝබර් 04, 2017

    පසුගිය අගෝස්තු මාසයේ පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කවල සිංහල හා දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු පහත දැක්වේ.

     

    දිස්ත්‍රික්කය - සිංහල මාධ්‍යය  දෙමළ මාධ්‍ය
    කොළඹ         164           156
    ගම්පහ         164            156
    කළුතර        164            156
    මහනුවර         164          156
    මාතලේ         164          156
    නුවරඑළිය         158       154
    ගාල්ල         164           156
    මාතර          164           156
    හම්බන්තොට     162        152
    යාපනය -             -      155
    කිලිනොච්චි-            -    154
    මන්නාරම -         158    153
    වව්නියාව-         161      154
    මුලතිව් -           160      154
    මඩකලපුව           -        154
    අම්පාර             159      154
    ත්‍රිකුණාමලය         158    152
    කුරුණෑගල         164      156
    පුත්තලම            160     152
    අනුරාධපුරය         160    153
    පොළොන්නරුව    160     151
    බදුල්ල             160     153
    මොණරාගල     158       151
    රත්නපුර         162        154
    කෑගල්ල         164        156

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya