මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රදේශ රැසකට තරමක් තද සුළං

    ඔක්තෝබර් 03, 2017

    උතුරු පළාතෙත්, හම්බන්තොට, අනුරාධපුර සහ මොණරාගල ප්‍රදේශවලත් විටින්විට හමන තරමක් තද සුළං (පැ.කි.මී.40-50) අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව,වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00න්පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya