Print this page

ඇඹිලිපිටිය සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘත කෙරේ

ජූලි 16, 2017

ඇඹිලිපිටිය, ඓතිහාසික ශ්‍රී කාවන්තිස්ස රජ මහා විහාරස්ථානයේ අභිනව සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘත කෙරේ.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පුණ්‍යෝත්සවය පැවැත්විණි. මේ අවස්ථාවට විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.