Print this page

පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට අදත් වැසි

ජූනි 18, 2017

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවද අද (19) නිකුත් කළ කාලගුණ අනවැකියේ දැක්වෙයි.