Print this page

අඹතලේ - තොටලග මාර්ගය ගිලා බසී- විකල්ප මාර්ග භාවිත කරන්න

මැයි 19, 2017
වැල්ලම්පිටිය පොලිස් වසමේ කොහිලවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ කැලණි ගඟ අසල කොටස නාය යාමක් සිදු ව ඇති බැවින් අඹතලේ හන්දිය පරණ අවිස්සාවේල්ල පාර කොහිලවත්ත මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කර ඇත.
 
එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් පොලිස් මූලස්ථානට ඉල්ලා සිටී.