අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැලේරියා මර්දන ව්‍යාපාරයට වෑන් රථ ප්‍රදානය කෙරේ

    අප්‍රේල් 28, 2017
    මැලේරියා මර්දන ව්‍යාපාරය සදහා වෑන් රථ ලබාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදූ කෙරිනි.
    බදූල්ල, මොණරාගල, කල්මුණේ, කිලිනොචිචිය, මුලතිවි සහ කුරුණෑගල යන ප්‍රදේශ සදහා වෑන් රථ 06 ක් බෙදා දෙන ලදි.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් රුක්මණී ගුණතිලක මහත්මිය, අතිරේක ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් සහ මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya