Print this page

අභාවප‍්‍රාප්ත උදේනි ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව

අප්‍රේල් 20, 2017

ජනාධිපති මාධ්‍ය අංශයේ ප‍්‍රධාන වීඩියෝ කැමරා සහ සංස්කරණ ශිල්පී අභාවප‍්‍රාප්ත උදේනි ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ (19) පස්වරුවේ  සිදු කළේ ය.

මේ අතර අමාත්‍ය  ගයන්ත කරුණාතිලක මහතා  ඊයේ (19) පස්වරුවේ ප‍්‍රවීන සිනමාවේදී අභාවප‍්‍රාප්ත ටී. අර්ජුන් මහතාගේ දේහයට  අවසන් ගෞරව දැක්වීය. දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කර තිබුණි. ප‍්‍රවීන සිනමාවේදී අභාවප‍්‍රාප්ත ටී. අර්ජුන් මහතා දේශීය සිනමාවේ ප‍්‍රවර්ධනයට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ප‍්‍රමුඛ දායකත්වයක් දක්වා තිබේ.

ti arjun