Print this page

තරමක් තද සුළං -කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

අප්‍රේල් 20, 2017

දිවයිනේ උතුරු අර්ධය හරහා විටින් විට හමන ( පැ.කි.මී. 40 දක්වා) තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ  ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද අද (20) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.