Print this page
20
March

සිංගප්පුරු නියෝජ්‍ය අගමැති දෙනියාය සංචාරයක

දිවයිනට පැමිණ සිටින සිංගප්පුරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දෙනියාය ප්‍රදේශයේ සංචාරයක නිරත විය.  


මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාද එක්ව සිටියේය.  

එහිදී දෙනියාය ප්‍රදේශයේ සිසු දරු දැරියන් ඇතුලු ප්‍රදේශවාසීන් විසින්  අග්‍රාමාත්‍යවරයා සහ සිංගප්පුරු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුලු පිරිස සාදරයෙන් පිළිගත්තහ.

Read 78 times