Print this page

සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි-කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

මාර්තු 18, 2017

බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව අද (18) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.