Print this page

ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 21541ක්

මාර්තු 18, 2017

2017 වර්ෂයේ ගත වූ මාස 03 තුළ දී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 21541 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 41.29%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි.   මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.