මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා සඳහා අයදුම්පත් කැඳවීම අනිද්දා සිට

    අගෝස්තු 03, 2016

    2017 පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (අභ්‍යන්තර) පූර්ණකාලීන පාඨමාලාව සඳහා අයදුම්කරුවන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය අනිද්දා (05) පළ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශාඛාව මඟින් කොළඹ, පේරාදෙණිය හා යාපනය විශ්වවිද්‍යාලවලදී මෙම පාඨමාලාව පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya