අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියාගත කිරීමේ වැඩසටහනක් අද කොළඹදී

    මැයි 13, 2016
    කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැකියා සේවා මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබන රැකියා ගත කිරීමේ වැඩසටහනක් අද කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. 
    මෙහි දී රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සදහා මග පෙන්වීම හා රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කර ඇති බව ද කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පවසයි.
     
    AP/DMU-Colombo
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya