අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු විදේශ ඇමති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට

    නොවැම්බර් 23, 2015

    හිටපු විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අද (23) දින  ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසූවේ,  විදේශ දූත මණ්ඩල රාජකාරී වල නිරතව සිටි නිලධාරීන් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු විදේශ අමාත්‍යවරයා  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා  ඇති බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya