නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ඇමති හා ඉන්දීය විදේශ ඇමති හමුවෙති

    ඔක්තෝබර් 01, 2015

    විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා නිව් යෝර්ක් හි දී ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය හමු විය.

    විදේශ අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමඟ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගිවීමට නිව්යෝක් නුවරට ගොස් සිටින අතරතුර මෙම හමුව සිදු විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya