අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ අහස වළාකුලෙන් බර වෙයි-විටින් විට වැසි ඇති වේ

    ඔක්තෝබර් 01, 2015

    කොළඹ දිස්ත්‍රික්කයේ අහස වළාකුලින් බරව පවතින අතර තවදුරටත් වැසි සහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    කොළඹ දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වේ. දකුණු සහ සබරගමුව පළාත් වලත් කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

    දිවයිනේ අනෙකුත් බොහෝ ප්‍රදේශවල සවස 02.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya